මුස්ලිම් සිරුරු ආදාහනය කරන්න එපා ! ඒක දැඩි ඛේදවාචකයක්, භූමිදානය කරන්න ඉඩ දෙන්න – බදුර්දීන් ජනපතිගෙන් ඉල්ලයි

Sharing is caring!

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද  ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් නිසාවෙන්  මිය යන ශ්‍රී  ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් එය දැඩි ඛේදවාචකයක් බවත්ය.

එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටියි.

onelawonecountry  කතෘ මණ්ඩල සටහන – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂි රැසක් අනාවරණය වෙමින් ඇති මොහොතක මුස්ලිම් සමාජය තුල නැවත වරක් තමන් චරිතයක් වීමට උත්සහ කිරිමෙන් ඉදිරියේදී අත්අඩංගුවට පත්වුවහොත් එය භූමිදාන ප්‍රශ්නය පිටින් දමා මහ මැතිවරණය ජයග්‍රහණය කිරිමේ අරමුණින් මොහු නැවත වරක් රටේ නීතියට අභියෝග කරමින් සිටි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares
error: Content is protected !!